New Cabinet of Ministers to be sworn in today - Sri Lanka

වැඩ කරන රටක් ගොඩනගන්නට අවැසි පදනම සපයන්නට, අද දින පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලය මෙසේයි.



1) මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමා - ආරක්ෂක, මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය
2) නිමල් සිරිපාල ද සිල්වා - අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
3) අරුමුගම් තොණ්ඩමන් - ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
4) දිනේෂ් ගුණවර්ධන - විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය
5) ඩග්ලස් දේවානන්ද - ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය
6) පවිත්‍රා දේවී වන්නිආරච්චි - කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා.
7) බන්දුල ගුණවර්ධන - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය
8 ) ජනක බණ්ඩාර තෙන්නකෝන් - රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පාලන සහ පළාත් සභා අමාත්‍ය
9) චමල් රාජපක්ෂ - මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුභසාධන අමාත්‍ය
10) ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන , ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය
11) ජොන්ස්ටන් ප්‍රනාන්දු - මාර්ග හා මහා මාර්ග, වරාය සහ නාවික කටයුතු කටයුතු අමාත්‍ය
12) විමල් වීරවංශ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය
13) මහින්ද අමරවීර - මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය
14) එම් එස් චන්ද්‍රසේන - පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
15) රමේෂ් පතිරණ - වැවිලිකර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය
16) ප්‍රසන්න රණතුංග - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ සංචාරක සහ ගුවන්සේවා අමාත්‍ය

Providing the foundation towards an efficient country, the new Cabinet appointed today;
1. Mahinda Rajapaksa Prime Minister - Minister of Defense, Public Security and Law and Order, Finance, Economic and Policy Development, Buddha Sasana and Religious Affairs, Urban Development, Water Supply and Housing
2. Nimal Siripala de Silva - Minister of Justice, Human Rights and Law Reforms
3. Arumugam Thondaman - Minister of Community Empowerment and Estate Infrastructure Development
4. Dinesh Gunawardena - Minister of Foreign Relations, Skills Development, Employment and Labor Relations
5. Douglas Devananda - Fisheries and Aquatic Resources Development
6. Pavithra Devi Wanniarachchi - Minister of Women and Child Affairs and Social Security, Health and Indigenous Medicine.
7. Bandula Gunawardena - Minister of Information and Communication Technology and Minister of Higher Education, Technology and Innovation
8. Janaka Bandara Tennakoon - Minister of Public Administration, Home Affairs, Provincial Councils, Local Government, and Provincial Councils
9. Chamal Rajapaksa - Minister of Mahaweli, Agriculture, Irrigation and Rural Development, Internal Trade and Consumer Welfare
10. Dullas Alahapperuma - Minister of Education, Sports and Youth Affairs
11. Johnston Fernando - Minister of Roads and Highways, Ports and Shipping
12. Wimal Weerawansa - Minister of Small and Medium Enterprises, Enterprise and Supply Management
13. Mahinda Amaraweera - Minister of Passenger Transport Management and Minister of Power and Energy
14. MS Chandrasena - Minister of Environment and Wildlife Resources and Land and Land Development
15. Ramesh Pathirana - Minister of Plantation Industries and Export Agriculture
16. Prasanna Ranatunga - Minister of Industrial Export & Investment Promotion and Tourism and Aviation #VisionInAction #GotabayaRajapaksa

If you would like to donate https://bit.ly/2ZkdA3K Subscribe to Romax hub Here: http://bit.ly/2Pj61e6 Connect with Romax Hub on Social Media: Twitter : https://twitter.com/Romaxhub Instagram : https://www.instagram.com/romaxhub/ Facebook : https://www.facebook.com/romaxhub/ Website : https://romaxhub.blogspot.com

Reference: https://www.facebook.com/gotabayar/posts/1434498930048751

Post a Comment

Previous Post Next Post

Ads